Pages

Subscribe:

Ads 468x60px

Monday, October 22, 2012

Kaspersky Password Manager..

Kaspersky මෘදුකාංග වලට කැමති කට්ටියට සුපිරි බඩුවක්
                                                         .Password Manager මෘදුකාංග මගින් කරන්නේ අපේ online accounts වලට අදාල password මතක තියාගන්න ඒක ..එකවුන්ට් ගොඩක් තියෙන අයට මේකෙන් හරිම පහසුවක් දැනෙයි.තව පහසුකම් ගොඩක් මේකේ තියෙනවා  .සමහර අයට fb account ම පහක් හයක් තියෙනවනේ. :).එයාලට එහෙම ගොඩක් ලේසියි .මේක දාගත්තහම අපි මතක තියාගන්න ඕනෑ මේ මෘදුකාංගයට ලබාදෙන මුර පදය විතරයි. දාගෙන නැති අය දැන්ම දාගන්න ..







මේකට වෙනත් activation key එහෙම ඕනනම් මෙතනින් ...

7 comments:

  1. ස්තුතියි..මැෂින් එක ස්ලෝ වෙන්නෙ නැද්ද මේකෙන් හ්ම්ම්??

    ReplyDelete
  2. ස්තුතියි වකා :)

    නෑ යාලු.මේක පොඩි එකක්නේ.කිසිම අව්ලක් නෑ @හිරු

    ReplyDelete
  3. එළකිරි අක්කේ ....... :D

    ReplyDelete

මේ පැත්තේ ආවට ස්තුතියි යාලුවනේ ...!!