Pages

Subscribe:

Ads 468x60px

Thursday, October 18, 2012

සින්දු අහමු ...(7)

සුභ දවසක් යාලුවනේ ..
                                     මම මේ පොස්ට් එක හද හදා ඉන්නකොට අපේ ගෙදර ආපු යාලුවෙක් කිව්ව ඕක නම් කිසිම තේරුමක් නැති වැඩක් කියල .කීයෙන් කී දෙනාද මේ වගේ සින්දු අහන්නේ කියල එයා  මගෙන් ඇහුව .කතාවනම් ඇත්ත තමයි .ඒත් ඉතින් මම බ්ලොග් ලියන්නේ සම්පුර්ණයෙන්ම විනෝදයට මිසක් විශේෂ තේරුමක් ඇතුව නෙමෙයිනේ.එක නිසා තේරුමක් නැති පොස්ට් දැම්මට කමක් නෑ කියලයි මම නම් හිතන්නේ .. :)
මෙන්න තවත් ලස්සනම ලස්සන සින්දු ටිකක් .ගොඩක් ඒවගේ  තනුව අරන් සිංහල සින්දු හදල තියෙනවා ..

1. Pattikada Pattanama ෆිල්ම් එකේ Adi Ennadi Rakkamma කියන දෙමල සින්දුව.මම ගන්නෙමි කරකාර බන්දාල කියල ජෝතිපාල කියන්නේ මේකේ සිංහල එක ..




  • මම ගන්නෙමි කරකාර බන්දාල ...හිත හොඳ මිනිහෙක් ෆිල්ම්  එකෙන් .....







2.Sachcha Jhootha කියන ෆිල්ම් එකේ Dil Ko Dekho Chehra Na Dekho .... 






  • සිංහල එක .කවුද රජා ෆිල්ම් එකේ ජෝතිපාල ගයන පන්දම් අල්ලා ගත් නම්බු නාමේ .......





3.මේ සින්දුවටනම් යාලුවනේ සිංහල එකක් තියේද නැද්ද කියල මම දන්නේ නෑ .මාර  ලස්සනයි ..පලවෙනි වචනේ විතරක් වෙනස් මේ වගේම අලුත් හින්දි එකකුත් තියෙනවා .එක නම් හැමෝම අතරේ ජනප්‍රියයි.ඒත් මේක තමයි මුල්ම එක ..1968 තිරගත් උන Padosan ෆිල්ම් එකෙන් .



මෙන්න අලුත් එක ..මේ හාදය නම් ඔයාලට මතක ඇති .. :)




4.මේකේ සිංහල එකක් තියෙනවා කියල මට හීනෙන් වගේ මතකයි.අනේ මන්ද. දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න :) Asli Naqli ෆිල්ම් එකේ .ලඟදි දවසක  ජිවිතයෙන් සමුගත් dev anand කියන රංගන ශිල්පිය මේකට රංගනයෙන් දායක වෙනවා .




මේ වගේම ලස්සන සින්දු ටිකක් එක්ක අයෙත් හමුවෙමු .. /bye

6 comments:

වකා - WAKA said...

(y)

amila niroshan said...

යකෝ මේ මොකද්ද කරලා තියෙන වැඩේ?
**
**
**
එළකිරි සහෝදරයා , මන් හිතන් හිටියේ මේවගේ ලස්සන සින්දු අහන අය දැන් අඩුයි කියල එත් ඒක වැරදියි වගේ ..
සහෝ ඔය අන්තිම සින්දුවේ තැනුවා මිල්ටන් පෙරේරා මහතාගේ *මගේ නයනාවී * කියන සින්දුව තියෙනවා නේද?
කොහොම උනත් හොද වැඩක් කරලා තියෙන්නේ
http://slhindihits.blogspot.it/ කියන බ්ලොග් අඩවියෙත් මේ වගේ ලස්සන සින්දු ගොඩක් තියෙනවා ගිහින් බලන්න
ස්තුතියි

Kasun Daya said...

elazzz @waka.,

ඔව් ලහිරු සහෝ .ඒක තමයි සින්දුව ..ඔයා දුන්න බ්ලොග් එකෙත් ගින්දර වගේ සින්දු සෙට් එකක්ම තියෙනවා .මම දැන් බාන්න තමයි හදන්නේ .. :)ගොඩක් ස්තුතියි ඔයාටත් ..@lahiru niroshan

Chams said...

සමහරු හිතුවට මේ සිංදු අහන අය අඩුයි කියලා ඇත්තටම ගත්තොත් තාමත් ගොඩක් අය අහන්න කැමති මේ වගේ පරණ සිංදු තමයි....

හිරුහිමාවී said...

වෙලාවක හොඳ ඉංග්‍රීසි සින්දු කලෙක්ෂන් එකකුත් දුන්නොත් නරකද සහෝ??

Kasun Daya said...

ඒක ඇත්ත අක්කේ .ඒත් අපේ වයසේ එවුන් නම් නැද්ද මන්ද කියල වෙලාවකට හිතෙනවා ... :)@chams අක්කා


ඔව් හිරු .පරණ ලස්සන ටිකක් තිබුන.වෙලාවකමම දාන්නම් ... @ හිරු

Post a Comment

ලිපිය කියෙව්වට ස්තුතියි යාලුවනේ ..කැමතිනම් ඔයාලට හිතුන දෙයක් කියලම යන්න. :)