.Password Manager මෘදුකාංග මගින් කරන්නේ අපේ online accounts වලට අදාල password මතක තියාගන්න ඒක ..එකවුන්ට් ගොඩක් තියෙන අයට මේකෙන් හරිම පහසුවක් දැනෙයි.තව පහසුකම් ගොඩක් මේකේ තියෙනවා .සමහර අයට fb account ම පහක් හයක් තියෙනවනේ. :).එයාලට එහෙම ගොඩක් ලේසියි .මේක දාගත්තහම අපි මතක තියාගන්න ඕනෑ මේ මෘදුකාංගයට ලබාදෙන මුර පදය විතරයි. දාගෙන නැති අය දැන්ම දාගන්න ..
මේකට වෙනත් activation key එහෙම ඕනනම් මෙතනින් ...









7 comments:
Niyamayi saho..
Thnx :)
ස්තුතියි..මැෂින් එක ස්ලෝ වෙන්නෙ නැද්ද මේකෙන් හ්ම්ම්??
ස්තුතියි වකා :)
නෑ යාලු.මේක පොඩි එකක්නේ.කිසිම අව්ලක් නෑ @හිරු
thanxxx
ur wlcm ravi :)
Thank u malli...
එළකිරි අක්කේ ....... :D
Post a Comment
ලිපිය කියෙව්වට ස්තුතියි යාලුවනේ ..කැමතිනම් ඔයාලට හිතුන දෙයක් කියලම යන්න. :)