Pages

Subscribe:

Ads 468x60px

Tuesday, October 23, 2012

Ashampoo Snap...Screen එක Capture කරමු ..

                                                                 මේ වැඩේ කරන්න තියෙන මෘදුකාංග අතරේ හොඳම එකක් තමයි Ashampoo Snap කියන්නේ .ඉහල ගුණාත්මක භාවයකින් යුතුව screenshots ගන්න පුළුවන් .print screen බොත්තම ඔබනවා වගේ නෙවෙයි .ඊට වඩා ගොඩක් වැඩ මේකේ තියෙනවා .video tutorials එහෙම හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන් .සමහරුන්ට skype කෝල් රෙකෝඩ් කරන්න ඕනනේ :) ඒවා කරගන්නත් පුළුවන් .දාගෙන බලන්න ..




5 comments:

හිරුහිමාවී said...

නියමයි! ස්තුතියි ඔබට!

Gayani Wedage said...

පරිඝනක දැනුම නිල් මගේ නම්.කියෙව්වට කරන්න තෙරෙන්නේ නැ මේ පරිඝනක ගැට අප්පා.වටිනා ලිපියක් අපි වගේ අයට.
http://www.facebook.com/manasindiviyata

Kasun Daya said...

elazzzzz හිරු ,ගයනි ..ඇත්තටම මේක පාවිච්චි කරන්න ගොඩක් පහසු මෘදුකාංගයක් .ටිකක් වෙලා ඔබද්දි තේරෙනවා :)

Chams said...

මේ වගේ සොෆ්ට්වෙයාර් ගැන විස්තර දැන ගන්න එක ගොඩක් වටිනවා..ස්තූතියි මල්ලී මේ දැනුම අපිත් එක්ක බෙදා ගන්නවට...

Kasun Daya said...

ඔයාගේ අදහස්වලටත් ස්තුතියි chamz අක්කේ .... :)

Post a Comment

ලිපිය කියෙව්වට ස්තුතියි යාලුවනේ ..කැමතිනම් ඔයාලට හිතුන දෙයක් කියලම යන්න. :)