ඔයාල දෙමළ සින්දු වලට කැමතිද?
මම නම ඉස්සර කැමති නැති උනාට දැන් නම් ටිකක් කැමතියි. බලාගෙන යනකොට ඒවගෙත් පොඩි ගතියක් වගේ එකක් තියෙනවා..:)
මෙන්න මේ ටික අහල බලන්නකෝ..
- Marugo Marugo........
- සිංහල එකක් මතක් වුනා නේද?දීපාල් සිල්වාගේ එන්නකෝ එන්නකෝ කෙලින් එන්නකෝ....
- chinna chinna aasayi .. ලස්සන slow සින්දුවක්. මේකේ තේරුම තමයි..,