Wednesday, December 26, 2012
සුභ අලුත් අවුරුද්දක් වේවා ....!!!
බ්ලොග් ලියන කියවන යාළුවො හැමෝටම කිරි සහ පැණි ඉතිරෙන, සාමය සතුට සෞභාග්‍යය සපිරුණ, නිදුක් නිරෝගී, කරන කියන හිතන පතන වැඩකටයුතු හැමදෙයක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන, බොහෝම වාසනාවන්ත අලුත් අවුරුද්දක් වෙන්න කියල මම ප්‍රර්ථනා කරනවා ...!!!!!!!
මට ටිකක් කලින්ම සුභපතන්න හිතුන මේ සැරේ අලුත් අවුරුද්දට ගෙදර ඉන්න වෙන්නේ නැති නිසා .එස් බී මහත්තය හෙට ඉදන් සති දෙකකට විතර අපිට එන්න කියල තියෙනවා මොකක්දෝ එකක් කරන්න .ආයෙත් පනපිටින් ගෙදර අවෙත් විස්තරේ කියන්නම්කො ....:D
Subscribe to:
Posts (Atom)