Pages

Subscribe:

Ads 468x60px

Tuesday, May 1, 2012

සින්දු අහමු ...(6)

මෙන්න යාලුවනේ  ගින්දර වගේ ලස්සන සින්දු ටිකක් ...:!!!!

මේ හින්දි සින්දුව අහල තියෙනවද ??


  • Aji qibla......Moho tharma.......


 

මේ වගේ සිංහල එක ජෝතිපාල මහත්මයාගේ, 

  • රන් තිලකා....  පොඩි මැණිකා....   



මම කාලයක් මේ සින්දුව අහන්න ඇබ්බැහි වෙලා හිටියා..:) මේ වගේ සිංහල එකක් නම් නැද්ද මන්ද.. 

  • Ruth na jana ...



  • ජෝතිගේ ලස්සනයි බලන්න ඔයාගේ මල් හිනා .....


හින්දි එක. මේකත් ගොඩක් ලස්සනයි.
  • Yaar chulbulaahe........


2 comments:

  1. මල්ලි සෑහෙන්න සිංදු අහනව වගේ නේද?හොඳයි හොඳයි:)))පරණ හින්දි සින්දු නම් කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නෑ....ලස්සන සිංදු ටිකක් මල්ලි :D

    ReplyDelete
  2. tnxxxxxx අක්කේ ..මේවා අහද්දී මාර සනීපයක් නේ හිතට දැනෙන්නේ ...:)))))

    ReplyDelete

මේ පැත්තේ ආවට ස්තුතියි යාලුවනේ ...!!