Pages

Subscribe:

Ads 468x60px

Wednesday, December 26, 2012

සුභ අලුත් අවුරුද්දක් වේවා ....!!!


                                                 බ්ලොග් ලියන කියවන යාළුවො හැමෝටම කිරි සහ පැණි ඉතිරෙන, සාමය සතුට සෞභාග්‍යය සපිරුණ, නිදුක් නිරෝගී, කරන කියන හිතන පතන වැඩකටයුතු හැමදෙයක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන, බොහෝම වාසනාවන්ත අලුත් අවුරුද්දක් වෙන්න කියල මම ප්‍රර්ථනා කරනවා ...!!!!!!!

                                     මට ටිකක් කලින්ම සුභපතන්න හිතුන මේ සැරේ අලුත් අවුරුද්දට ගෙදර ඉන්න වෙන්නේ නැති නිසා .එස් බී මහත්තය හෙට ඉදන් සති දෙකකට විතර අපිට එන්න කියල තියෙනවා මොකක්දෝ එකක් කරන්න .ආයෙත් පනපිටින් ගෙදර අවෙත් විස්තරේ කියන්නම්කො ....:D

4 comments:

  1. මල්ලිටත් එසේම වේවා!!!!

    කොහෙද පහුගිය ටිකේ ගිහින් හිටියෙ? සෑහෙන කාලෙකින් මල්ලිගෙ පෝස්ට් එකක් දැක්කෙ.

    ෂා හොඳ ආරංචියකුත් තියෙන්නෙ :D එහෙනම් ලබන අවුරුද්දෙ ඉඳල සෑහෙන වැඩ තියෙයි වගේ. 2013 මල්ලිට ඒ හැම වැඩක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න ලැබෙන වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වේවා කියල මං හදවතින්ම ප්‍රාර්ථනා කරනව :)

    ජය!!!

    ReplyDelete
  2. එස් බී මහත්තය හෙට ඉදන් සති දෙකකට විතර අපිට එන්න කියල තියෙනවා මොකක්දෝ එකක් කරන්න .ආයෙත් පනපිටින් ගෙදර අවෙත් විස්තරේ කියන්නම්කො ....

    උසස් අධ්‍යාපනේ මේ තරම් භයානකද අෆ්ෆා.නිකං බය කරන්නෙපා හලෝ අපිව..))

    ප/ලි
    සියලු පැතුම් ඉටු වන වාසනාවන්ත සුබ නව වසරකට සුබ පැතුම්!

    ReplyDelete
  3. පහුගිය දවස් ටිකේ අක්කේ බිල ගෙවන්නේ නැතුව කනෙක්ෂන් කපල තිබුනනේ ... :D එක නිසා එන්න බැරි උනා ...2012 කියන්නේ මටනම් කිසිම වැඩක් කරපු නැති නිකම්ම හිටපු අවුරුද්දක් ..මේ අවුරුද්ද නම් එහෙම වෙන්නේ නැතිවෙටි වගේ ..:)

    ඔයාටත් අක්කේ ජයවේවා සුභ අලුත් අවුරුද්දක් වේවා ....:!!!@chamz akka

    ReplyDelete
  4. වර්ෂත් ගොඩක් දවසකින් දැක්කේ ....උසස් අධ්‍යාපනේ භයානක නෑ .හරිම සුන්දරයි ..මම නිකන් ජොලියට කිව්වේ ...හි හි ..ඔයාටත් වාසනාවන්ත අලුත් අවුරුදක් වේවා..!!!! @වර්ෂා

    ReplyDelete

මේ පැත්තේ ආවට ස්තුතියි යාලුවනේ ...!!