Pages

Subscribe:

Ads 468x60px

Tuesday, September 18, 2012

මගේ ප්‍රථම E bay ගනුදෙනුව ..

           
            මටත් හිතුන නිකමට වගේ e bay එක පැත්තට  ගොඩවෙලා මොකක් හරි අරන් බලන්න.කට්ටිය ගෙදරටම එනවා එනවා කිව්වට ඇත්තටම එනවද දන්නේ නෑනේ.
කොහොමහරි අව්ලක් නැතුව ගෙදරටම ආව.මේ තියෙන්නේ ඒක.,



       මම ගෙන්නුවේ මගේ ෆෝන් එකට housing එකක් .ෆෝන් ඒක ගොඩක් පරණ මොඩ්ල් එකක් නිසා housing ලංකාවේ නැද්ද කොහෙද .තිබුනත් ලංකාවට වඩා ගොඩක් ගාන අඩුයිනේ e bay එකේ.මේක එන්න දවස් 14-28 අතර යනවා කියල තිබුනේ  .හරියටම දවස් 14 න් ආව .මේකට ගෙවන්න මම පාවිච්චි කරේ සම්පත් වෙබ් කාඩ්  එකක්  .සම්පත් බැංකුවකට ගිහින් ඒක ලේසියෙන්ම ගන්න පුළුවන් .කාඩ් ඒක එන්නත් සති දෙකක් විතර යනවා .ඉතින් e bay  ගනුදෙනු   තාම කරලා නැති,කරන්න කැමති  කට්ටිය ඉන්නවනම් සම්පත් බැංකුවකට ගිහින් අදම වැඩේ පටන් ගන්න. ඉස්සරලම top rated seller කෙනෙක්ගෙන් බඩු ගන්න .අනිවා ගෙදරටම එයි ...

15 comments:

  1. වැඩේ හොඳයි මමත් සෑහෙන්න ගෙන්නුවා
    හැබැයි රිස්ක් එකක් තියනවා අපි ගෙන්වන බඩු වලට මඟදි වෙන අලාභහානි ගැන මට එහෙම දේවල් උනා අනන්තවත්
    විශේෂයෙන්ම ෆෝන් එකක් එහෙම ගෙන්වනවනම් ටිකක් පරිස්සමින් මම ගෙන්වපු රු 55000ක nokia n8 එකක් කස්ටම් එකට පිදුවා

    ReplyDelete
  2. mamath N8 ekak gennuwa awrudu 2 withara kalin. Eakanam Galle post office ekaka gihilla gattha. Custom charges witharayi gewanna wune...

    ReplyDelete
  3. ම් .... හොඳයි නරක නෑ. ඕකෙ යම් අවදානමකුත් තියෙන නිසා මට නම් කරල බලන්න හිතුනෙ නෑ. යාළුවෙක් නම් ඔන්න ගිය සතියෙත් 32GB පෙන් එකක් ගෙන්න ගෙන තිබුණ ඩොලර් 15 කට.

    ReplyDelete
  4. සැරින් සැරේ E bay එකට ගිහින් ආවට මටත් තාම මොනවත් ගන්න නම් බැරි උනා. :(

    ReplyDelete
  5. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  6. මමත් සෑහෙන්න ගෙන්නලනම් තියනවා පොඩි රිස්කියක් තියනවා තමා ඒත් අවුලක්නම් නෑ....
    අද දැක්කේ බ්ලොග් එක

    www.ibba.tk

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. n8 එකක් කස්ටම් එකට ..??අපරාදෙනේ අවතාර අයියේ.. එත් ඒවගේ ලොකු බඩු ගෙන්නන්න කලින් නම් සෑහෙන්න හිතන්න වෙනවා.@ අවතාර්

    අවදානමක් නම් තියෙනවා තමා.එක නිසා මම හිතුව ආවෙ නැතත් එච්චර අව්ලක් නැති බඩු විතරක් ගෙන්නන්න ..:)) @DDT &ano

    ReplyDelete
  9. ගන්න අක්කේ මොනවහරි..:)) හරියට තෝරල ගන්නවානම් අව්ලක් නැතිවෙයි... @chamz


    ස්තිතියි ඉබ්බෝ ඔන්න මමත් ඒ පැත්තේ ගියා....:) @ ඉබ්බා

    ReplyDelete
  10. @අවතාර්
    කස්ටම් එකට දුන්නා??
    මොකක්ද බං සීන් එක අපිටත් කියපංකෝ..

    ReplyDelete
  11. api gatta mokak hari ekak awe nathan mokakda karanna ona,? mage dan gatta 3k withara awe ne :(

    ReplyDelete
  12. @ ano..මමනම් දන්නේ නෑ .පොඩ්ඩක් මෙතන බලනවද ..

    http://dhanikauom.blogspot.com/2010/07/ebay-5.html

    ReplyDelete

මේ පැත්තේ ආවට ස්තුතියි යාලුවනේ ...!!