Pages

Subscribe:

Ads 468x60px

Wednesday, March 21, 2012

අධි රුධිර පිඩනයද ..?



මටත් ඕක තියෙනවා යාලුවනේ.:( බෙහෙත් ගන්නම වෙනවා . ක්‍රිකට් මැච් එහෙම බලනකොට තමයි මටනම් හොදටම වැඩිවෙන්නේ 
ඒ වෙලාවට මම කරන්නේ මාළු ටැංකියක්  දිහා වගේ ටිකක් වෙලා බලාගෙන ඉන්න  එක.ටක්ගාල අඩුවෙනවා. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. 
මාළු ටැංකියක් නැති නිසා ඇත්තටම මම කරන්නේ Dreamaquarium screen saver එක දිහා බලාගෙන එන්න එක .දෙකම එකයි නේ.:D

 ඔයාලටත් මාළු ටැංකි screen saver එක ඕනනම් ඔන්න ගන්න .
මේක ගොඩක් අය ළඟ ඇතිනේ. නැති අය ගන්න .මමත් තුන හතරක්ම බෑවා මේවා තමයි වැඩකරේ..මාර ලස්සනයි මටනම් මේක .

  • 1 ටැංකිය .

ඊට පස්සේ 7-zip වගේ එකකින්Extract කරගන්න. එක නැත්නම් මෙතනින් ගන්න .වැඩිය මොකුත් කරන්න නෑ.අරගෙන install කරලා Download කරපු එක උඩ Right Click කරලා 7-zip>Extract here ඔබන්න එච්චරයි.
ඊට පස්සේ Download කරපුfolder එක open කරලා, .(internt disconnect කරන්න )
  1. dreamaquariumxp කියන එක install කරන්න.
  2.  screen saver එක run කරන්න එපා .
  3. dreamaquariumxpfull.dai කියන එකcopy  කරගෙන C:\Program Files\Dream Aquarium වලට ගිහින් paste කරලා double click  කරන්න.
  4. ඊළගට එතන තියෙන enter serial number කියන එක open  කරලා එක serial number දෙන්න.
  5. error වගයක් එයි. ඒවා ok කරන්න දැන් හරි.




පැහැදිලි මදි වගේ නම් මෙතනින් වැඩි විස්තර බල ගන්න. ඔතන තියෙන Instructions කියන එකෙත්  install කරන හැටි තියෙනවා.
  • ටැංකිය .


මේක Downloadකරලා අර විදිහටම Extractකරගෙන serial number එක දෙන්න. එච්චරයි .

2 comments:

මේ පැත්තේ ආවට ස්තුතියි යාලුවනේ ...!!