Pages

Subscribe:

Ads 468x60px

Thursday, March 29, 2012

සින්දු අහමු.. (5)

සුභ දවසක් යාලුවනේ...


ඔයාල දෙමළ සින්දු වලට කැමතිද?
මම නම ඉස්සර කැමති නැති උනාට දැන් නම් ටිකක් කැමතියි. බලාගෙන යනකොට ඒවගෙත් පොඩි ගතියක් වගේ එකක් තියෙනවා..:) 
මෙන්න මේ ටික අහල බලන්නකෝ..
  • Marugo Marugo........


  • සිංහල එකක් මතක් වුනා  නේද?දීපාල්  සිල්වාගේ  එන්නකෝ එන්නකෝ කෙලින් එන්නකෝ....


  • chinna chinna aasayi .. ලස්සන slow  සින්දුවක්. මේකේ තේරුම තමයි.., 
සඳ අල්ලලා සිඹින්න - මේ භුමිය වටා යන්න 
පිච්චමලක් වගේ වෙන්න - හවසට මද සුළන් දකින්න 
වලාකුළු සියල්ල අල්ලන්න - දුක් සියල්ල අමතක කරන්න 
මාළු අල්ලලා ගඟේ දමන්න - දේදුන්න පායනවා බලන්න
මීදුම තුල නිදියන්න ආසයි............. කියන එක.



Vaada Maappilley ...මේකත් හරි ලස්සනයි.








Manmatha Raasa.....මෙයාල නටන හැටි දැක්කම මටනම් 

හිනායනවා ..:D



  • මේ ටික අහල මහන්සි වගේනම් මේ ලස්සනම ලස්සන   හින්දි එක අහන්න.. මේ වගේ සිංහල එක මට මතක නෑනේ..

 

7 comments:

Anonymous said...

hoda wadak

NAUTILUS said...

hoda sindu 2k thibuna (mama asakarana)
anthima song 1 sinhala eka mohidin beg kiyana morasurana maha warusawe Wage mathkayak thiyenawa
sthuthiyi

Kasun Dayananda said...

ස්තුතියි සහෝ..:)@ Anonymous


මම හිතාගෙන හිටියේ ජෝතිපාල කියන එකක් කියල..:D tnxxxxxx NAUTILUS

Chams said...

Chinna chinna aasayi සහ Thuje suraj kaho කියන්නෙ මං ආසම සින්දු දෙකක්.... :)

Kasun Dayananda said...

Chinna chinna aasayi එකට මමත් මාර විදිහට ආසයි....:)) @ Chams

වර්ෂා.. said...

Thuje suraj kaho කියන්නෙ මාත් ගොඩක් ආස සින්දුවක්.ඒකේ සිංහල එක කියන්නෙ ජෝතිපාල.මට සින්දුව නම් මතක නැහැ.

Kasun Dayananda said...

මටත් ලාවට වගේ මතකයි ජෝතිපාල කියල :))@වර්ෂා

Post a Comment

ලිපිය කියෙව්වට ස්තුතියි යාලුවනේ ..කැමතිනම් ඔයාලට හිතුන දෙයක් කියලම යන්න. :)