Pages

Subscribe:

Ads 468x60px

Tuesday, February 14, 2012

ආයුබෝවන් .....!!!!

ඔන්න මමත්  Blog  කෙරුවාව පටන් ගත්ත යාලුවනේ .මේ දවස් වල කරන්න වැඩකුත් නැනේ ..
ගෙදරට වෙලා නිකන්ම ඉන්න කොට සංසාරේ එපාවෙනවා.බෙදාගන්න පුළුවන් හැමදේම ඔයාලත් එක්ක බෙදාගන්න මම කල්පනාකරනවා..
ඒ වගේම මේකට යන එන හැමෝම (දැනට නම් යන්නේ එන්නේ මම විතරයි:D ) සාදරයෙන් ආදරයෙන් පිලිගන්නවා   ....!!!
                          

4 comments:

  1. ඔන්න හා හා පුරා කියලා බූඩි තමා මේකේ මුල්ම කමෙන්ට එක දාන්නේ. කිරි ඉතිරේවා කියලා විෂ් කරනවා ඔන්න. කියන්න තියෙන්නේ එකම එක දෙයයි. හිට්ස් කමෙන්ට් බලාගෙන ලියන්න එපා සහෝ. පෝස්ට් ඉතිරේවා කියලා පතමි . . .

    ReplyDelete
  2. සුභපැතුම්...:)

    ReplyDelete
  3. @ bckurera...මේ පැත්තේ ආවට ගොඩක් ස්තුතියි සහෝ ...:)))))))))

    @Beetle.& විසිතුරු ..ඔයාල දෙන්නටත් ගොඩක් ස්තුතියි.....:D

    ReplyDelete

මේ පැත්තේ ආවට ස්තුතියි යාලුවනේ ...!!