ඔයාල කැමතිද පරණ සින්දු අහන්න ?.ජෝතිපාලලගේ ,ඒ කලේ හිටපු ගොඩක් ගායකයන්ගේ සින්දු හරිම ලස්සනයිනේ. ඒ කලේ ගායකයන්ගේ ගොඩක් ජනප්රිය සින්දුවලට යොදාගෙන තියෙන්නේ හින්දි තනු ඇත්තටම ඒ හින්දි සින්දු සිංහල එකටත් වඩා ලස්සනයි . ඒවාගෙන් ගොඩක් ඒවා you tube එකේ එහෙම තියෙනවා .එත් හොයාගන්න තමයි අමාරු ..ඉතින් ඒවගේ සින්දු ටිකක් දෙන්න තමයි මම මේ හදන්නේ .මේවට කැමති අය බලන්න ..
මේ සින්දු අහද්දී සමහරවිට ඔයාලට හිතෙන්න පුළුවන්,
මෙච්චර ලස්සන සින්දුත් තිබිලා- දන්නේ නැතුව අපි ඇහුවනේ බයිලා කියල ..
සමහරවිට මෙහෙම හිතෙන්නත් පුළුවන්,
කියපු නිසා අපි ඇහුවට පැනලා- දැන් නම් හිතෙනවා මොකටද කියලා...:P
කොහොමහරි කමක් නෑ,
කැමති කැමති විදිහට රස විදලා- යනකොට යන්නකෝ අදහස් කියලා ..:D
සමිතා මුදුන්කොටුව ගායනා කරන සරා ගොයියා හරි මිනිහා කියන සින්දුව අහල තියෙයිද ?එකත් හින්දි තනුවක් .සරා ගොයියා හරි මිනිහා පරණ එක මෙන්න ..
සමිතා කියන එක මෙන්න ..
හින්දි එක මේක.එක තමයි ගොඩක්ම ලස්සන ..
එල එල. අනිත් සින්දු වලත් හින්දි තනු හොයලා දාන්න.
ReplyDeleteඇත්තටම හිට් වෙච්ච ගොඩාක් එව්වා ඉතින් හිංදි එකේ සිංහල වර්ෂන් එක තමා නේ :) :)
ReplyDelete@කිරිපුතා.. හම්බෙන හම්බෙන ඔක්කොම දාන්නම්:D
ReplyDelete@ bckurera ..ඔව් නේද මාර ලස්සන තනුනේ..එක වෙන්නැති :))