ඔයාල දෙමළ සින්දු වලට කැමතිද?
මම නම ඉස්සර කැමති නැති උනාට දැන් නම් ටිකක් කැමතියි. බලාගෙන යනකොට ඒවගෙත් පොඩි ගතියක් වගේ එකක් තියෙනවා..:)
මෙන්න මේ ටික අහල බලන්නකෝ..
- Marugo Marugo........
- සිංහල එකක් මතක් වුනා නේද?දීපාල් සිල්වාගේ එන්නකෝ එන්නකෝ කෙලින් එන්නකෝ....
සඳ අල්ලලා සිඹින්න - මේ භුමිය වටා යන්න
පිච්චමලක් වගේ වෙන්න - හවසට මද සුළන් දකින්න
වලාකුළු සියල්ල අල්ලන්න - දුක් සියල්ල අමතක කරන්න
මාළු අල්ලලා ගඟේ දමන්න - දේදුන්න පායනවා බලන්න
මීදුම තුල නිදියන්න ආසයි............. කියන එක.
Vaada Maappilley ...මේකත් හරි ලස්සනයි.
Manmatha Raasa.....මෙයාල නටන හැටි දැක්කම මටනම්
හිනායනවා ..:D
- මේ ටික අහල මහන්සි වගේනම් මේ ලස්සනම ලස්සන හින්දි එක අහන්න.. මේ වගේ සිංහල එක මට මතක නෑනේ..
hoda wadak
ReplyDeletehoda sindu 2k thibuna (mama asakarana)
ReplyDeleteanthima song 1 sinhala eka mohidin beg kiyana morasurana maha warusawe Wage mathkayak thiyenawa
sthuthiyi
ස්තුතියි සහෝ..:)@ Anonymous
ReplyDeleteමම හිතාගෙන හිටියේ ජෝතිපාල කියන එකක් කියල..:D tnxxxxxx NAUTILUS
Chinna chinna aasayi සහ Thuje suraj kaho කියන්නෙ මං ආසම සින්දු දෙකක්.... :)
ReplyDeleteChinna chinna aasayi එකට මමත් මාර විදිහට ආසයි....:)) @ Chams
ReplyDeleteThuje suraj kaho කියන්නෙ මාත් ගොඩක් ආස සින්දුවක්.ඒකේ සිංහල එක කියන්නෙ ජෝතිපාල.මට සින්දුව නම් මතක නැහැ.
ReplyDeleteමටත් ලාවට වගේ මතකයි ජෝතිපාල කියල :))@වර්ෂා
ReplyDelete