මේ හින්දි සින්දුව අහල තියෙනවද ??
- Aji qibla......Moho tharma.......
මේ වගේ සිංහල එක ජෝතිපාල මහත්මයාගේ,
- රන් තිලකා.... පොඩි මැණිකා....
මම කාලයක් මේ සින්දුව අහන්න ඇබ්බැහි වෙලා හිටියා..:) මේ වගේ සිංහල එකක් නම් නැද්ද මන්ද..
- Ruth na jana ...
- ජෝතිගේ ලස්සනයි බලන්න ඔයාගේ මල් හිනා .....
හින්දි එක. මේකත් ගොඩක් ලස්සනයි.
- Yaar chulbulaahe........
මල්ලි සෑහෙන්න සිංදු අහනව වගේ නේද?හොඳයි හොඳයි:)))පරණ හින්දි සින්දු නම් කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නෑ....ලස්සන සිංදු ටිකක් මල්ලි :D
ReplyDeletetnxxxxxx අක්කේ ..මේවා අහද්දී මාර සනීපයක් නේ හිතට දැනෙන්නේ ...:)))))
ReplyDelete