tag:blogger.com,1999:blog-908545068046185458.post4481179715324290272..comments2023-03-22T01:49:06.485-07:00Comments on සලාදය: ටිකිරි හපන්නු !!Kasun Dayahttp://www.blogger.com/profile/09692485628809494064noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-908545068046185458.post-38923292801364711912013-12-16T20:49:43.477-08:002013-12-16T20:49:43.477-08:00ඒකනේ වර්ෂෝ ..පණ බේරාගෙන ආව එකම මදැයි අප්පා ..@වර්ෂ...ඒකනේ වර්ෂෝ ..පණ බේරාගෙන ආව එකම මදැයි අප්පා ..@වර්ෂා
Kasun Dayahttps://www.blogger.com/profile/09692485628809494064noreply@blogger.comtag:blogger.com,1999:blog-908545068046185458.post-22187675755955414482013-12-08T06:16:00.099-08:002013-12-08T06:16:00.099-08:00යකෝ මර්ලිනුත් බැලුවා මේ තරම් බයානක දර්ශන ටිකක් දැක...යකෝ මර්ලිනුත් බැලුවා මේ තරම් බයානක දර්ශන ටිකක් දැක්කේ නැහැනේ...))))))වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-908545068046185458.post-3519789346088796882013-12-08T01:41:54.818-08:002013-12-08T01:41:54.818-08:00ම්ම්ම්ම්ම් ..අනික් ඒවානම් වැඩිහරියක අපේ මුණු ටික ත...ම්ම්ම්ම්ම් ..අනික් ඒවානම් වැඩිහරියක අපේ මුණු ටික තමයි තියෙන්නේ .. ඒවා බලන්න නම් උබල එච්චර කැමති වෙන එකක් නෑ කියලා මට හිතෙනවා....:)
@රජ විදිය Kasun Dayahttps://www.blogger.com/profile/09692485628809494064noreply@blogger.comtag:blogger.com,1999:blog-908545068046185458.post-83010999099789881782013-12-07T08:18:38.237-08:002013-12-07T08:18:38.237-08:00බැරිද තව හොද පින්තූර ටිකක් එහෙම දාන්න..නියම ගමනක්....බැරිද තව හොද පින්තූර ටිකක් එහෙම දාන්න..නියම ගමනක්.Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-908545068046185458.post-7768164986481985502013-12-06T18:19:29.575-08:002013-12-06T18:19:29.575-08:00උඹ එහෙම කිව්වම හීනියට ලැජ්ජාවකුත් එක්ක පොඩි ආඩම්බර...උඹ එහෙම කිව්වම හීනියට ලැජ්ජාවකුත් එක්ක පොඩි ආඩම්බරයක් දැනුනා ..ස්තුතියි ඉතින් :))
@සමි Kasun Dayahttps://www.blogger.com/profile/09692485628809494064noreply@blogger.comtag:blogger.com,1999:blog-908545068046185458.post-78840619861069434542013-12-06T18:17:38.612-08:002013-12-06T18:17:38.612-08:00මැද ඉන්නේ මම .ලා නිල් ඩෙනිම ඇඳගෙන ..
ඇත්තටම ධාරා ම...මැද ඉන්නේ මම .ලා නිල් ඩෙනිම ඇඳගෙන ..
ඇත්තටම ධාරා මටත් ඕක හෙන ප්‍රශ්නයක් . ආය දවසක ගිහින් බලන්න ඕන ....
@ ධාරා Kasun Dayahttps://www.blogger.com/profile/09692485628809494064noreply@blogger.comtag:blogger.com,1999:blog-908545068046185458.post-21657602444917293732013-12-06T18:13:14.679-08:002013-12-06T18:13:14.679-08:00අම්මප අක්කේ .ඔයා නිකන් හුණා කිව්වා වගේ ඒක කිව්වේ ක...අම්මප අක්කේ .ඔයා නිකන් හුණා කිව්වා වගේ ඒක කිව්වේ කොහොමද ඈ !!! :)
ඇත්තටම මම එයාගේ අතත් පොඩ්ඩක් ඇල්ලුවා.වෙන දෙකට නෙවෙයි.අපේ අත්වලට වඩා එයාලගේ අත් වෙනස්ද බලන්න :o
.@chams අක්කා Kasun Dayahttps://www.blogger.com/profile/09692485628809494064noreply@blogger.comtag:blogger.com,1999:blog-908545068046185458.post-364367631999546572013-12-05T21:22:25.766-08:002013-12-05T21:22:25.766-08:00උබල නම් හැබෑම දක්ශයො ටිකක් :)
ආඩම්බරයි පුතේ.. :D...උබල නම් හැබෑම දක්ශයො ටිකක් :)

ආඩම්බරයි පුතේ.. :Dසමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-908545068046185458.post-71281675255864067942013-12-05T19:57:43.074-08:002013-12-05T19:57:43.074-08:00මම මුලින් හිතුවේ මංචි ටිකිරි මාරි ගැන ද කියලා! ආවට...මම මුලින් හිතුවේ මංචි ටිකිරි මාරි ගැන ද කියලා! ආවට පස්සේ දැන ගත්තේ වැඩේ මොකද්ද කියලා. ඒක නෙමෙයි, දැන් අර පින්තූරේ කොයි එක් කෙනා ද ඔයා? මේ ග්‍රෝතික තරුණියක් කියලා ෂුවර් ද? හෙන පොෂ් පාට යි ;)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-908545068046185458.post-81006090206221825162013-12-05T05:39:41.167-08:002013-12-05T05:39:41.167-08:00ඔයාට පහුගිය ටිකේ බ්ලොග් එක පැත්තෙ එන්න බැරි උන එක ...ඔයාට පහුගිය ටිකේ බ්ලොග් එක පැත්තෙ එන්න බැරි උන එක අහන්නත් දෙයක්යැ මේ කරල තියෙන දේවල් වල හැටියට :O

//අප කණ්ඩායමේ සාමාජිකයෙක් විසින් ගෝත්‍රික තරුණියකට යමක් පැවසීමත් සමග ඇති වූයේ ඉතාම බිහිසුණු තත්වයක්// මේ නිකන් අහන්නෙ....ඒ සාමාජිකයා "සලාදය" කියල බ්ලොග් එකක් ලියනවද????

මොනව උනත් ඔයා ගැන ආඩම්බරයි මල්ලි..මේ චාරිකා සටහන් ඇතුලත් කරල පොතක් ලිව්වනම් තමයි හොඳ. Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.com